Kavi Seepada Chords
Chandana Liyanarachchi
▶ 9524 plays · 20/03/2026 02:31 · Dinesh Wajirage
↓ 20 more songs by Chandana Liyanarachchi
Chord Diagrams for 'Kavi Seepada' song:
Text size:
[Chorus]
----------------------------------------------
G Am
කවි සීපද ඇහෙන ඈත,
G Em
කුරහන් මල් පිපෙන රෑට
G Em Am
සරා සඳකි මතුර ගී ගයාවී
Em/Em7 G
වලා පෙළ අඳුර ළඟ ඉකි බිඳීවී
G Am
මල් පිපුණට පාට පාට
G Em
අසරණ වූ මගේ දෑත
G Em Am
නිදි යහනට මල් සුවඳක් නොඒවී
Em/Em7 G
හිතේ දුකට නෙතු කඳුළැල් සැලේවි
[Verse 1]
----------------------------------------------
G Am
පහන් සිළෙන් නොදුටුව රුව
G
පළ දොළ ළඟ සිරියාවට //
G Em Am
හිරු කුමරුට අත වනන්න හදනවා
Am Em G
එපා නඟෝ තරහ වෙන්න හිතෙනවා
[Verse 2]
----------------------------------------------
G Am
අඬබෙරවත් දඬු රාවය
G
කියයි හිතේ ඇති ආලය
G Em Am
තරු මල් සිපගෙන එන පෙම් සිහිනයේ
Am Em G
නැළැවියන් සංකා හැර ප්‍රේමියේ
Chandana Liyanarachchi — 20 Songs
View All
- Aehala Mal Pipila 3574
- Kavi Seepada ★ 9524
- Kiri Weherata Ihalin 858
- Mahada Gagana Thale 1668
- Manamalakam Pana Unmadani 134
- Nil Wana Lande 864
- Pama Wadi Oba 4281
- Pipi Mal Dekak Lesin 248
- Polruppawen ★ 17414
- Premaya Lowa Hemathenama Athi 2815
- Samawenna Raththarane 734
- Sanda Haadu didi 1588
- Sanda Kumari Mage Manali 951
- Sanda Yaththra Kala Mathakai 919
- Sandata Adarei Kiyala 763
- Senehasa Kotharam 250
- Sithin Adninawa 2848
- Suwanda Mata Dee 3130
- Suwanda Mata Dee V3 448
- Suwanda Thiya Ma Langa Oba ★ 17033
Kavi Seepada Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.